- 8 ශ්‍රේණියේ ළමුන් ඇයි ගණිතය විෂය සඳහා MCQ Paper එකක් ලියන්නේ ඇයි?
- අ.පො.ස. සා/පෙළ ගණිතය විෂය සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍රයේ 1 කොටසේ Part A සඳහා පිළිතුරු සැපයීමට විශාල පිටුවහලක් වීම.
- සිද්ධාන්ත කොටස් අමතක වීම වැලැක්වීමට හොඳම ක්‍රමයක් තමයි MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම.
- MCQ paper එකක් ලියපු ගමන් කරපු පිළිතුරු වල නිරවද්‍යතාවය එම මොහොතේම බලාගත හැකි වීම.
- MCQ ප්‍රශ්න 1 කොටසේ Part B හි ඇති සම්පූර්ණ ප්‍රශ්න වල කොටස් වෙන් කර ප්‍රශ්න සාදා ඇත . එම නිසා Part B ට ද මහත් පිටුවහලක් වෙයි.
- අ.පො.ස. සා/පෙළ ගණිතය විෂය සඳහා මේ වන විට මුහුණ දී ඇති සිසුන්ගේ බහුතරයක ට පිළිතුරු සැපයීමට කාලය මදි වී ඇත . මෙම MCQ Paper මගින් ළමයින්ට කාලය කළමනාකරණය කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි සිතමි . මන්ද මෙම MCQ paper නියමිත කාල රාමුවක දී ලිවිය යුතු වීමයි.
ලංකාවේ විභාගයට MCQ පේපර් එකක් නොතිබුණාට වෙනත් රටවල විභාග වල MCQ Paper එකක් තියෙනවා. (විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියාවේ ඉංජිනේරුවන් බඳවාගැනීමේ විභාගය) එමනිසා මෙය අනවශ්‍ය වැඩක් නොවේ.
𒀱ꪳබාගත කර හැක්කේ අවසාන සතියේ තිබූ පේපර් එකේ ප්‍රතිඵල ලයිස්තුව පමණි.𒀱ꪳ
mata sinhalen karanna baaaaa meka translate karala english walin dennakooooo
ReplyDeleteThis is good teach
ReplyDeleteMake pictures denne nane
ReplyDeletePost a Comment