Help For Do Paper From Windows

 Windows පරිගණකයකින් ඔබ බ්ලොග් අඩවියට පිවිසෙන්නේ නම්  පහත පිළිවෙල අනුගමනය කර ප්‍රථමව අපට ඔබගේ තොරතුරු ලබාදිය යුතුය 


1 පියවර




පළමුව ඔබ කැමති වෙබ් අතරික්සුවක්(Web Browser) තෝරාගන්න.

2 පියවර





වෙබ් අතරික්සුවහි ඉහළම ඇති ලිපින තීරුව  (Address Bar ) මත Click කර  මෙම ලිපිනය Type කරන්න.
www.chandanisamarathunga.blogspot.com
ලිපිනය සඳහන් කිරීමෙන් අනතුරුව Enter/Return Key Press කරන්න

3 පියවර


බ්ලොග් අඩවියට පැමිණි විට ඔබ මුලින්ම පැමිණෙන්නේ හෝම් පිටුව වෙතයි Home පිටුවෙහි Read more යටතේ එකෙක් ශ්‍රේණි යන්ට Lockdown Testpaper සහිත Post  පවතී. ඉන් ඔබගේ ශ්‍රේණියට අදාල  පෝස්ට් එක මත Click කරන්න. 

4 පියවර



ඔබගේ ශ්‍රේණි එක දාන පිටුවට ආපසු එහි අවසාන අන්තයේ Let's Go ලෙස Button එකක් පවතී එය ඔබගේ පේපරේ වෙත යන්න.

6 පියවර


Name තීරුව ඔබගෙන් නමද, School තීරුවේ ඔබගේ පාසල ද, Number තීරුවේ ඔබගේ දුරකථන අංකය ද සඳහන් කර start Quiz මත ක්ලික් කරන්න.

7 පියවර



ප්‍රශ්න පත්‍රයට ආ පසු නිවැරැදි පිළිතුරට ඉදිරියේ ඇති ඩොට් එක මගින් නිවැරදි පිළිතුරු ලකුණු කරන්න.


8 පියවර


සියලුම ප්‍රශ්නවලට නිවැරැදිව පිළිතුරු සැපයූ පසු submit button එක ක්ලික් කර ඇත ඔබගේ ලකුණු බැලීම සඳහා පිවිසෙන්න.


9 පියවර


මෙහි ඔබගේ ලබාගත් ලකුණු සහ ඔබ වැරදි පිළිතුරු සැපයූ ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු බලාගත හැකිය.




Post a Comment